Description
අලුත්ම අලුත් MF945 (2024) 4G Wifi unlock pocket router එක.
Samsung smart phone බැටරි ද මේ සඳහා පාවිච්චි කිරීමේ හැකියාව නිසා, මුලින් ගන්නකොට එන battery එක සවුත්තු වුණා කියලා ඔයාලට රවුටර් බැටරි හොය හොය කඩවල් ගානේ වදවෙන්න දෙයක් නෑ…

1. Mediatek 6735 main CPU chipset – රත් වෙන්නෙ නෑ
2. Samsung smart phone
බැටරිද මේ සඳහා පාවිච්චි කිරීමේ හැකියාව ඇත

3. ලොව පිළිගත් Mediatek 6625 WiFi chip ඇත
4. Reset button ඇත
5. 32 GB memory chip පෝට් ඇත
6. 2100 mAh high quality battery 

7. SMS, USSD, Phonebook පහසුකම් ඇත
8. පැය 6කට වඩා පවතින බැටරිය
9. සියලුම රවුටර් සිම් සපොර්ට් ඇත
10. සියලුම mobile සිම් සපොර්ට් ඇත
Reviews
There are no reviews yet.