4G Wifi unlock USB – With Antenna – LDW (2023)

රු8,500.00

or 3 X රු2,833.33 with Koko

💸 Cash on Delivery / Bank Transfer Price: LKR 7,650.00

✅FDD/TDD LTE band 1,3,5,8,38,40,41 support

✅ඉන්ටර්නෙට් එකේ idle සිටින විට උපරිම Amp Draw ගණන වන්නේ 0.3 Ah වේ. ඔබ අන්තර්ජාලයේ ඩවුන්ලෝඩ් හෝ streaming කරනා විට උපරිම amp Draw එක 0.6 Ah වේ.⭕🔋
✅CRC9 කුඩා ඇන්ටනාවක් මේ සමග ලැබේ.මේ හේතුව නිසා, සිග්නල් හොඳින් පවතියි 🙏🚨
✅රවුටර් එක signal strength එක, කාර්යක්ෂමතාවය මනින මිනුම් දඩු RSRQ, RSRP/RSCP, RSSI, SINR යන ඒකක සියල්ලක්ම මෙම වින්ගල් එකේ user interface එකේ ඔබට real-time බලා ගත හැක.
CASH PRICE
BEST PRICE FOR CASH
LKR 7,650.00
BANK TRANSFER
FLAT 10% OFF
LKR 7,650.00
VISA / MASTERCARD / CREDIT CARDS
FLAT 7.5% OFF
LKR 7,862.50
KOKO
LKR 8,500.00
LKR 2,833.33 x 3 months

Description

4G LTE Wi-fi වින්ගල් රජා 👑 මෙන්න ආවා………❤️🎇📢📣
1. ඇන්ටෙනා පෝට් – ඇත
2. සියලුම රවුටර් සිම් සපොර්ට් – ඇත
3. සියලුම mobile සිම් සපොර්ට් – ඇත
4. Band ලොක් – ඇත
5. Realtime Signal Data display – ඇත.
6. ලොව පිළිගත් ZTE ZX297520 Ver.3 chipset – ඇත
7. Reset button – ඇත
8. Lockable Micro size සිම් tray – ඇත
9. නොමිලේ ලැබෙන CRC9 ඇන්ටනාව – ඇත
10. SMS, USSD, Phonebook පහසුකම් – ඇත

Additional information

Payment method

KOKO, Payhere (credit card), Bank Transfer, Cash on Delivery

Reviews

There are no reviews yet.

Be the first to review “4G Wifi unlock USB – With Antenna – LDW (2023)”

Your email address will not be published. Required fields are marked *

Call Us Now
contact us now via WhatsApp?

Add to cart